ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගමේ මුල්‍යාධාරයෙන් හා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලේනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාරගම, හල්තොට ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළ එස් එම් සුනිල් ශාන්ත දසනායක රණවිරුවා වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස එම පවුලේ සාමාජිකයන් වෙත ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුනෙමි.
டேவிட் பீரிஸ் மோட்டார் நிறுவனத்தின் நிதியுதவியின் கீழ் மற்றும் கடற்படையினரின் ஒத்துழைப்புடன் களுத்துறை மாவட்டத்தின் மில்லெனிய பிரதேச செயலாளர் பிரிவில் பண்டாரகம ஹல்தொட்ட பிரதேசத்தில் வாழும் கடற்படை சிப்பாய் எஸ் எம் சுனில் சாந்த தசநாயக்க படைவிர்ருக்காக அமைக்கப்பட்ட புதிய வீட்டை அவருடைய குடும்ப அங்கத்தவர்களுக்கு வழங்கி வைக்கும் ஆரம்ப நிகழ்வில் கலந்து கொண்டேன்...(2018-09-20)


රට වෙනුවෙන් සටන් වැද ආබාධිත තත්වයට පත් නිවසක් අහිමි රණවිරුවෙකු වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සහ යුද හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ නිවසක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාව.
இந்நாட்டின் சுகந்திரதிற்காக பாடுபட்டு ஊனமடைந்த வீடில்லாத இராணுவ வீரருக்கு பாதுகாப்பு அமைச்சின் வழிகாட்டலின் கீழ் இலங்கை தரப்படையின் உதவியுடன் வீடொன்று நிர்மாணிக்கப்படும் ஆரம்ப நிகழ்வில் கலந்து கொண்டேன்.
State Ministry of Defence, Government of Sri Lanka together with Sri Lanka Army - Defenders of the Nation started constructing a new house to a heroic soldier who was badly wounded in action during the civil war..(2018-09-14)


ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සදා නිම කරන ලද රණවිරු වැඩිහිටි සුරක්ෂා මැදුර හා සම්පත් මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේදී.
பாதுகாப்பு இராஜாங்க அமைச்சு மற்றும் ரணவிரு சேவைகள் அதிகார சபை மேற்பார்வையின் கீழ் ஏற்பாடு செய்யப்பட்ட ரணவிரு முதியோர் பாதுகாப்பு இல்லத்தை மக்கள் பாவனைக்கு வழங்கி வைக்கும் நிகழ்வில் பிரதம அதிதியாக கலந்து கொண்டேன்.
Suraksha elders' home and resource center dedicated for war hero families was declared open today in Akuressa, project was done by State Ministry of Defence, Government of Sri Lanka and Rana Viru Seva Authority - Sri Lanka.(2018-09-14)



ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු “ගජබා සුපර්ක්‍රෝස් 2018” මොටර් රථ හා යතුරුපැදි තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුනෙමි.

கஜபா இராணுவ தலைமையகத்தினால் ஏற்பாடு செய்யப்பட்ட "கஜபா சூப்பர்கோர்ஸ் 2018” மோட்டார் வண்டிகள் மற்றும் மோட்டார் சைக்கிள் போட்டியின் ஆரம்ப நிகழ்வில் பிரதம அதிதியாக கலந்து கொண்டேன்.

Attended to "Gajaba Supercross 2018" motor racing event as the Chief Guest, event was organized by the Gajaba Regiment...(2018-08-19)



රණවිරු රියල් ස්ටාර් තරඟාවලියේ අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස හිමිකම් පත් ලබාදීම හොරණ මදුරාවල ප්‍රබුද්ධගම රණවිරු ගම්මානයේදී ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව අවස්ථාවට සහභාගී වුනෙමි.

ரணவிரு ரியல் ஸ்டார் இருதி போட்டிக்கு தெரிவு செய்யப்பட்ட 35து படைவீரர்களுக்கு புதிய வீடுகளுக்கான பத்திரங்கள் வழங்கும் நிகழ்வு ஹொரணை மதுராவலை பிரபுத்தகம ரணவீர கிராமத்தில் அதிமேதகு சனாதிபதி மைத்திரிபால சிறிசேன அவர்களின் தலைமையில் நடைபெற்ற நிகழ்வில் கலந்து கொண்டேன்..(2018-08-13)



දේශයේ අභිමානය හා නිදහස උදෙසා සිය ජිවිතය පුජාකල අභීත රණවිරු හසලක ගාමිණි කුලරත්න රණවිරුවාගේ 27 වන ගුණ සැමරුම සදහා ගරු කථානායක කරූ ජයසුරිය මහතා සමඟින් සහභාගී වුනෙමි​

தேசத்தின் அபிமானத்தை மற்றும் சுகந்திரத்திற்காக தன்னுடைய உயிரை தியாகம் செய்த ஹசலக்க காமினி குலரத்ன படைவீரரின் 27 வது ஞாபகார்த்த தினத்தை முன்னிட்டு நடைபெற்ற நிகழ்வுக்கு கௌரவ சபாநாயகர் கருஜயசூரிய அவர்களின் கலந்து கொண்டேன்.

At the ceremony held to pay tribute to heroic war hero Hasalaka Gamini Kularathne on his 27th death anniversary, he is a proud Son of motherland who has sacrificed his life for our freedom.(2018-07-13)


යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සහ සිවිල් වැසියන් සිහි කිරීම පිණිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කැළණිය රජ මහා විහාරයේදී සංවිධානය කල පහන් ආලෝක පුජාව.

Attended the pahan aloka pooja organized by Sri Lanka Army at the historic Kelaniya Rajamaha Viharaya to commemorate fallen war heroes and civilians.(2018-05-19)..


2018 “ජාතික රණවිරු සැමරුම” වෙනුවෙන් සංවිධානය කරන ලද “මාතෘ භුමිය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිකිරීමේ” උත්සව අවස්ථාව අද දින බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

2018 "தேசிய படைவீரர் ஞாபகார்த்த "தினத்தை முன்னிட்டு ஏற்பாடு செய்யப்பட்ட " தாய் நாட்டுக்காக உயிரை தியாகம் செய்த படைவீரர்களின் ஞாபகார்த்த தினத்திற்கு" அமைய இன்று பத்தரமுல்லயில் அமைந்துள்ள பாராளுமன்ற மைதானத்தில் அதிமேதகு ஜனாதிபதி கௌரவ மைத்திரிபால சிறிசேன அவர்களின் தலமையில் இடம்பெற்றன.

Ranaviru commemoration day 2018 held under the patronage of Commander-In-Chief H.E. President Maithripala Sirisena at the National War Memorial in front of the Parliament Complex in Battaramulla to pay tribute to heroic fallen heroes who have sacrificed their lives to protect the Motherland.(2018-05-19)..


ජේෂ්ඨ ත්‍රිවිධ හමුදා නිළධාරීන් පනස් (50) දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරි මැමීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරිණි.

50 சிரேஷ்ட முப்படை அதிகாரிகளுக்கு சிறந்த சேவைகளுக்கான வீபூஷன விருதுகள் வழங்கி வைக்கும் நிகழ்வு அதிமேதகு சனாதிபதி அவர்களின் தலைமையில் இடம்பெற்றன.

Fifty (50) Tri-Service Senior Officers Awarded Prestigious Vishishta Seva Vibhushanaya (VSV) Medal by H.E. President Maithripala Sirisena.(2018-05-17)..


2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට.

2018 தேசிய போர் வீரர்களின் மாதத்தை முன்னிட்டு முதலாம் கொடியை அதிமேதகு ஜனாதிபதி அவர்களுக்கு வழங்கள்

First Ranaviru flag of war hero commemoration month 2018 was presented to President.(2018-05-02)..


මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කල අභීත රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කල රණවිරු අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම් උත්සවය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවති අතර, එම අවස්ථාව සඳහා සහභාගි වුනෙමි.

Attended to the Armed Forces Remembrance Day ceremony, organized by the Sri Lanka Ex- Servicemen's Association was held at the War Memorial in the Vihara Maha Devi Park in Colombo. The ceremony is held in memory of all the brave souls who paid the ultimate sacrifice in the defence of the motherland.(2017-11-12)..


රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සාහිත්‍ය සහ කලා නිර්මාණ හැකියාවන් ඇගයීම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කල “රණවිරු සුවඳ - 2017 ” වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුනෙමි.

Attended as the Chief Guest of 'Ranaviru Suwanda', the annual awards ceremony organized by the Ranaviru Seva Authority to appreciate the literary and artistic talents of War Heroes and their family members was held at the BMICH.2017-10-31).




More News ...